We Build More Than Houses
Turning Your Dream Home Into Reality
ඔබේ සිහින නිවස සැබෑවක් කරගන්න
Comprehensive construction, engineering, සහ renovation solutions දැන් ඔයාගේ budget එකට ගැලපෙන විදියට! Packages starting from LKR 2.0 Million upward. ඔබේ සිහින නිවස සැබෑවක් කරගන්න අදම අපිට කතා කරන්න.
500+ Happy Clients • Trusted Across Sri Lanka
- Trusted by
- Hundreds of
- Happy Clients
WELCOME TO THUSHARA HOMES & CONTRACTOR
Next Dream Home එකක්ද?නැත්නම් Commercial Building එකක්ද?
Contact us today! අපේ expert team එක ඔයාගේ location එකටම ඇවිත්, ඔයාටම ගැලපෙන custom house plans පෙන්වන්න ලෑස්තියි. ඔයාගේ budget එක ඇතුළේ සිහින නිවස සැබෑවක් කරගන්න අදම අපිට කතා කරන්න!
Trusted Construction
25+ years of experience delivering quality construction across Sri Lanka. දශකයකට වැඩි විශ්වාසය සහ ප්‍රමිතිය සමඟින් ඔබේ සිහින නිවස සැබෑවක් කරගන්න.
On-Time Delivery
We value your time! අපේ හැම ව්‍යාපෘතියක්ම නියමිත කාලයට (On schedule) ඉහළම ප්‍රමිතියෙන් යුතුව නිම කර දීමට අපේ කණ්ඩායම කැපවී සිටිනවා.
Affordable Luxury
High-quality construction with modern designs within your budget – ඔබේ අයවැයට සරිලන පරිදි නවීන පන්නයේ ඉහළම ප්‍රමිතියෙන් යුත් සිහින නිවස සැබෑවක් කරගන්න.
WHY CHOOSE US
Built with Trust. Backed by Excellence.
Custom Plans & Approvals
Free architectural plans and municipal approvals සියල්ලම නොමිලේ ලබාගෙන, ඔබේ සිහින නිවසේ වැඩ අරඹන්න.
Financial Assistance
Free bank estimates and documentation support සමඟින්, ඔබේ නිවාස ණය කටයුතු ඉතා පහසුවෙන් කරගන්න.
Flexible Payment Plans
Special easy payment schemes මඟින්, සාමාන්‍ය බැංකු ණය නොමැතිව වුවද ඔබේ නිවස ගොඩනගා ගන්න.
On-Time Delivery
Our projects are planned to deliver on schedule, කිසිදු ප්‍රමිතියකින් තොරව නියමිත දිනටම නිමකර දේ.
OUR BUDGET PACKAGES
අතේ ඇති මුදලට, හිතේ හැටියට නවීන පන්නයේ නිවසක් සාදා ගැනීමට අපගේ packages:
Compact Home Plan
LKR 1.5 Million
Includes:
නිදන කාමර දෙකයි, සාලය, පෑන්ට්‍රිය. (2 Bedrooms, Living Room, Pantry)
Standard Eco Home
LKR 2.5 Million
Includes:
නිදන කාමර දෙකයි, සාලය, කෑම කාමරය, පෑන්ට්‍රිය. (2 Bedrooms, Living Room, Dining, Pantry)
Modern Cozy Villa
LKR 3.5 Million
Includes:
නිදන කාමර තුනයි, සාලය, කෑම කාමරය, පෑන්ට්‍රිය. (3 Bedrooms, Living Room, Dining, Pantry)
Modern Cozy Home
LKR 5.0 Million
Includes:
නිදන කාමර තුනයි, සාලය, කෑම කාමරය, පෑන්ට්‍රිය. (3 Bedrooms, Living Room, Dining, Pantry)
Premium Family Home
LKR 5.0 Million
Includes:
නිදන කාමර තුනයි, සාලය, කෑම කාමරය, පෑන්ට්‍රිය, බාත්රූම් දෙකයි. (3 Bedrooms, Living Room, Dining, Pantry, 2 Bathrooms)
Luxury Executive Villa
LKR 8.0 Million
Includes:
නිදන කාමර පහයි, සාලය, කෑම කාමරය, පෑන්ට්‍රිය. (5 Bedrooms, Living Room, Dining, Pantry)
OUR SERVICES..
What We Offer
New Home Construction
Build your dream home from the ground up with high-quality craftsmanship, modern designs සහ ඔබේ budget එකට ගැලපෙනම project management සේවාව.
Home Renovations & Modernization
Transform outdated spaces into stylish, functional, and modern living environments! ඕනෑම නිවසක් නවීන පන්නයට renovation සහ remodeling කිරීමට අපිට භාරදෙන්න.
Concrete Slab Casting (Completed in 7 Days)
Fast and reliable concrete slab construction! ඉහළම ප්‍රමිතියෙන් සහ ශක්තිමත් බවින් යුතුව, completed in 7 days ඇතුළත විශ්වාසවන්තව නිමකර දෙනු ලැබේ.
Supply of Premium Timber & Finishings
High-quality timber, doors, windows, ceilings සහ සියලුම වර්ගයේ decorative woodwork ඇතුළු premium finishing materials දැන් අපෙන් ඉතා පහසුවෙන් ලබාගත හැක.
Architectural Planning & Approvals
Free customized architectural designs, detailed construction plans සහ නගර සභා අනුමැතිය (local authority approvals) ලබාගැනීමේ සියලුම ලියකියවිලි කටයුතු නොමිලේ කර දෙනු ලැබේ.
Turnkey Construction Solutions
Complete end-to-end construction management! සැලසුම්කරණයේ සිට යතුරු භාරදීම දක්වා, hassle-free building experience එකක් සමඟින් ඔබේ සිහින නිවස නිමකර දීමට අපි සූදානම්.






Common Questions.
Frequently Asked Questions
Packages starting price එක සහ budget එකට ගැලපෙන්න වැඩ කරගන්න පුළුවන්ද?
ඔව්, අපේ packages starting from LKR 2.0 Million upward වෙනවා. ඔබේ budget එකට සහ අවශ්‍යතාවයට ගැලපෙනම custom packages සකස් කර දීමට අපිට පුළුවන්.
Architectural plans සහ municipal approvals සඳහා අමතර මුදලක් අය කරනවාද?
නැත, අපෙන් නිවස ඉදිකරන ඔබට free architectural house plans සහ municipal approvals ලබාගැනීමේ සියලුම ලියකියවිලි කටයුතු 100% ක්ම නොමිලේ කර දෙනු ලැබේ.
බැංකු ණය (Housing Loans) ලබාගැනීම සඳහා ලේඛන කටයුතු කරලා දෙනවාද?
ඔව්, housing loans සඳහා අවශ්‍ය free bank estimates, බ්ලූප්‍රින්ට්ස් සහ සියලුම complete documentation support එක අපේ expert team එක මඟින් නොමිලේ සපුරා දෙනවා.
බැංකු ණය අනුමත නොවන අයට flexible payment plans තියෙනවාද?
ඔව්, traditional bank loans කොන්දේසි සපුරාලීමට නොහැකි පාරිභෝගිකයින් වෙනුවෙන්, අප ආයතනය හරහාම ගෙවිය හැකි special easy flexible payment schemes අප සතුව පවතිනවා.
Concrete slab එකක් වත් කරලා ඉවර කරන්න සාමාන්‍යයෙන් දවස් කීයක් යනවද?
අපේ පළපුරුදු professional කණ්ඩායම සහ නවීන තාක්ෂණය භාවිතයෙන්, උපරිම ශක්තිමත්භාවය සහ නිමාව සුරකිමින් concrete slab casting කටයුතු completed in 7 days ඇතුළත නිමකරනවා.
